}); }); /* ]]> */

Social Icons

Tuesday, March 12, 2013

කැමති Icon එක Pen Drive එකට දාගන්න

                     

Pen Drive එකේ සුපුරුදු Icon එක දැකල එපා වෙලානේ තියෙන්නේ.
කැමති ලස්සන Icon එකක් පෙන් එකේ දාගන්න මම ඔයාලත් කැමති ඇතිනෙ.

එහෙනම් වැඩේ පටන්ගමු

ඉස්සෙල්ලම කැමති Icon එක පෙන් එකට Copy කරලා එක Icon කියල Rename කරගන්න.
දැන් මෙ codes එක Copy කරලා Notepad එකකට Paste කරගන්න.

 [AutoRun]
icon=Icon.ico,0

දැන් ඔක AUTORUN.inf කියල Pen එකේ Save කරන්න.

දැන් ඔය ICON එකයි AUTORUN file එකයි Hide කරන්න.

දැන් pen එක ගලවල ගහල බලන්න.
කොහොමද වැඩේ. එල නේද?

Comment එකක් දාලම යන්න

Popular Posts

අපිත් එක්ක එකතු වෙන්න

 
back to top