}); }); /* ]]> */

Social Icons

Saturday, April 20, 2013

පණිවිඩය කියවූ පසු Delete වෙන Email යවමුද?




අන්තර්ජාලය ආරක්ෂිත ස්ථානයක් නොවන වග ඔබ දන්නවා ඇති.නමුත් අපගේ බොහෝ රහසිගත Email හුවමාරු කරගැනීමට අප යොදාගන්නේ අන්තර්ජාලයයි. රහසිගත පණිවිඩ අන්තර්ජාලය හරහා ආරක්ෂිතව හුවමාරු කරගැනීමට මෙන්න ක්‍රමයක්, මෙම සෙවාව මගින් ඔබ කෙනෙක්ට email එකක් යැවූ විට එය කියවූ පසු තව කෙනෙක්ට බැලීමට නොහැකි ලෙස පණිවිඩය ස්වයංක්‍රීයවම Delete වේ.මෙන්න Site එක ඔයාලත් Try කරලා බලන්නකෝ ,අපේ පි‍ටුවට LIKE කරලම යන්න..



http://www.destructingmessage.com/

Comment එකක් දාලම යන්න

Popular Posts

අපිත් එක්ක එකතු වෙන්න

 
back to top