}); }); /* ]]> */

Social Icons

Monday, April 15, 2013

Firefox වල Mouse එක තිබ්බ ගමන් සිංහල තේරුම බලමුද?


 Mozilla Firefox වෙබ් බ්‍රොව්සර් අන්තර්ජාල යේ විවිධ කටයුතු සදහා අපි  භාවිතා කරනවා එහිදි අපිට හමුවන English වචන වල තේරුම ලබා ගතහැකි දෙයක් පිලිබදවයි අද අපි කතා කරන්නෙ මේක ගැන  දන්න  අයට නම් මේක අමුතු දෙයක් නෙවේ මේක නොදන්න අයට වැදගත් වේයි
Tools > Add-ons  වේත යන්න.
දැන් ඔයාලට කරන්න තියෙන්නේ  Download කරපු පොඩි software කැල්ල , Extension click එක මේ page එකට Drag කරලා Drop කරන්න විතරයි.

 දැන් Firefox එක Restart කරන්න. Dictonary එක වැඩ කරන්න පටන් ගනීවි.


 ඔයාලත් Try කරලා බලන්නකෝ ,අපේ පි‍ටුවට LIKE කරලම යන්න..
 

Comment එකක් දාලම යන්න

Popular Posts

අපිත් එක්ක එකතු වෙන්න

 
back to top