ගොඩක් software දෙන්නෙ trial version විදියටනේ. මාසයක් විතර ගියාම ඒ trial ඉවර වෙනවා.මේ Software එකට පුලුවන් trial version හැමදාටම use කරන්න.
1 Software එක Download කරලා install කරලා Open කලාම මේ වගේ දකින්න පුලුවන්
2 ඔයාගෙ Program files වල තියන trial software එකේ .exe file 1 Browse කරලා දෙන්න.
3 අද දිනයට පසු දිනයක් ඇතුල් කරන්න. (මෙය Trial software 1 trial 1 expire වීමට පෙර දිනයක් විය යුතුය)
4 trial software එකේ නම දෙන්න.(ඔයාට කැමති නමක්)
5 Create desktop shortcut button එක click කරන්න.
දැන් desktop එකේ Shortcut එකක් ඇති,දැන් මෙතනින් exit වෙලා desktop එකේ තියන icon එක click කලාම ඔයාට අපි හදපු Software එකට යන්න පුලුවන්.
සැ. යු.
දැනට trail expire වී නොමැති software සදහා පමනක් මෙය කල හැකි. එම software එකට යාමට භාවිතා කල යුත්තේ desktop එකේ සෑදුනු icon එක පමණි....