ඔක්කටම කලින් මෙතන තියන software දෙක download කර ගන්න කො.
download
01 DialogFirmwareUpdater
02 Dc-unlocker 2 client 1.00.0460
modem එකේ sim card එක අයින් කරලා PC එකට connect කරගෙන download කර ගත්ත DialogFirmwareUpdater එක Run කරන්න.එතකොට මෙන්න මේ වගේ Window එකක් open වෙයි.
එකේදි ඔයාගේ Modem එක Automatically Detect වෙයි ඊට පස්සේ start Update කියන button එක ඔබන්න. එතනදි ඔයාගේ modem එකේ Software එක Update වෙයි. ඕක Update වෙලා ඉවර වෙනකම් ඔය window එක Close කරන්න එහෙම එපා.Update වෙන වෙලාවේ මොනව හරි උනොත් Modem එකට Sorry තම.
Update වෙලා ඉවර උනාට පස්සේ Most DC Unlocker Run කරලා Select manufacturer කියන තැනට ZTE data cards කියලා දීලා Search button එක click කරන්න. එතකොට modem එක Detect කරයි. ඊට පස්සේ Unlocking කියන Tab එකට ගිහින් Unlock කර ගන්න. වෑඩේ ගොඩ.
Comment එකක් දාලම යන්න.