}); }); /* ]]> */

Social Icons

Sunday, April 14, 2013

chrome වල Mouse එක තිබ්බ ගමන් සිංහල තේරුම බලමුද?




Google Chrome  වෙබ් බ්‍රොව්සර්අන්තර්ජාල යේ විවිධ කටයුතු සදහා අපි  භාවිතා කරනවා එහිදි අපිට හමුවන English වචන වල තේරුම ලබා ගතහැකි දෙයක් පිලිබදවයි අද අපි කතා කරන්නෙ මේක ගැන  දන්න  අයට නම් මේක අමුතු දෙයක් නෙවේ මේක නොදන්න අයට වැදගත් වේයි
 
Firefox වල Mouse එක තිබ්බ ගමන් සිංහල තේරුම බලමුද?

chrome://extensions                     වේත යන්න.


දැන් ඔයාලට කරන්න තියෙන්නේ  Download කරපු පොඩි software කැල්ල , Extension click එක මේ page එකට Drag කරලා Drop කරන්න විතරයි.එතකොට පල්ලෙහා විදියට box එකක් ලැබේවි. ඒකේ Add කියන එක click කරන්න


දැන් Chrome එක Restart කරන්න. Dictonary එක වැඩ කරන්න පටන් ගනීවි.



ඔයාලත් Try කරලා බලන්නකෝ ,අපේ පි‍ටුවට LIKE කරලම යන්න..

Comment එකක් දාලම යන්න

Popular Posts

අපිත් එක්ක එකතු වෙන්න

 
back to top