Mozilla Firefox වෙබ් බ්‍රොව්සර් අන්තර්ජාල යේ විවිධ කටයුතු සදහා අපි භාවිතා කරනවා එහිදි අපිට හමුවන English වචන වල තේරුම ලබා ගතහැකි දෙයක් පිලිබදව අපි කතා කලා ඔබට මතක ඇති අද අපි සිංහල වචනයක් වෙතට mouse එක ගෙන ගිය විට ඊට අනුරූප ඉංග්‍රීසි වචනය ඉදිරිපත් කරන පොඩි software කැල්ලක් පිලිබදව කතා කරමු,මේ මගින් ඔබ දකිනා ඉංග්‍රීසි වචනයක් වෙතට Mouse Point එක රැගෙන ගිය විටද එහි සිංගල අරුත ඔබට ඉදිරිපත් කෙරෙනු ඇත.. ඔයාලත් Try කරලා බලන්නකෝ ,අපේ පිටුවට LIKE කරලම යන්න..
දැන් Firefox එක Restart කරන්න. Dictonary එක වැඩ කරන්න පටන් ගනීවි.
Firefox වල Mouse එක තිබ්බ ගමන් සිංහල තේරුම බලමුද?
chrome වල Mouse එක තිබ්බ ගමන් සිංහල තේරුම බලමුද?