}); }); /* ]]> */

Social Icons

Monday, March 25, 2013

Google යනු කුමක්ද?


 

අපි හැමොම google වලින් search කලාට එ මොකක්ද දන්නවද? GOOGOL යන වචනයෙන් බිඳී GOOGLE යන්න සෑදී තිබෙනවා. Googol යනු සංඛ්‍යාවක් හැඳින්වීමට යොදන වචනයක්. එම සංඛ්‍යාව 1යි බිංදු සීයක් ලෙස ලියනු ලබනවා. ඇමරිකානු ගණිතඥයෙක් වූ Edward Kasner ගේ ඥාතියෙක් වූ Milton Sirotta නම් පුද්ගලයෙකු Googol යන නාමය එම සංඛ්යාව සඳහා යෝජනා කර ඇත. පසුව කැස්නර් ගේ හා ජේම්ස් නිව්මන්ගේ කෘතියක් වූ Mathematics and the Imagination කෘතිය හරහා එම නම කරලියට පැමිණ තිබෙනවා.



Edward Kasner

 
Mathematician
Born: April 2, 1878, New York City
Died: January 7, 1955, New York City
Education: Columbia University

Comment එකක් දාලම යන්න

Popular Posts

අපිත් එක්ක එකතු වෙන්න

 
back to top