}); }); /* ]]> */

Social Icons

Monday, March 25, 2013

phone එකෙන් සිංහල දමිල අකුරු පේන්නැද්ද?



ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි phone  එකෙන් සිංහල දමිල අකුරු පේන්නේ නැති එක එතකොට මෙ අපේ වගෙ සිංහල blog කියවන්නත් බෑනෙ මෙන්න එකට විසදුම.මෙකට phone එකෙ opera mini තීයෙන්න ඔන .opera mini නැත්තම් Download  කර ගන්න.

 
 දැන් address bar එකේ config: කියලා type කරලා OK කරන්න
 

 දැන් ඒකෙ තියන use bitmap fonts for complex scripts කියන එකට yes දෙන්න..


 
දැන් ගොඩ.






Comment එකක් දාලම යන්න

Popular Posts

අපිත් එක්ක එකතු වෙන්න

 
back to top