}); }); /* ]]> */

Social Icons

Tuesday, March 19, 2013

කතාකරන්න Notepad .


 
මෙන්න notepad එකෙන් පට්ටම වෑඩ කෑල්ලක් ඉංග්‍රීසි වචන කියවන්න. කියවන්න බෑරි ඔනම ඉංග්‍රීසි වචනයක් type කලම මෙක කියවනව.සින්හලත් පුලුවන්.

මුලින්ම් මේ කෝඩ්ස් කොටස් ටික කොපි කරගෙන notepad එකට දාගන්නකෝ. 

Dim msg, sapi

msg=InputBox("Enter your text","pctrickks.blogspot.com Talk it")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg

ඊලගට මේක  කැමති නමකින් save කරගන්න.හැබැයි මතක තියාගෙනම මේකෙ නමේ අගට  .vbs කියන කෑල්ල එකතු කරන්න. 
 ex- read.vbs 
හරි දැන් ඒ ෆයිල් එක හොයල ඕපන් කරගන්නකෝ.

හිස් කොටුවට කැමති දෙයක් ටයිප් කරලා ok කරන්නකෝ.
වැඩේ හොදයිද?

 Comment එකක් දාලම යන්න.

Comment එකක් දාලම යන්න

Popular Posts

අපිත් එක්ක එකතු වෙන්න

 
back to top