}); }); /* ]]> */

Social Icons

Tuesday, March 12, 2013

නොමිලේ හැමෝටම 5GB Online ඉඩක්.

              
අපිට හැමදාම තියාගන්න ඕන වැදගත් ෆයිල් මොනවහරි තියෙනවනම්
අපි මොකද කරන්නෙ.

01 හාඩ් එකේ දනවා.
02 DVD, CD වලට රයිට් කරනවා.
03 PEN එකේ දනවා

මොනවා කරත් මේ ක්‍රම වලින් තියා ගන්න පුළුවන් කාලසීමාව අඩුයි.
නමුත් Online දැම්මම ඕන කාලයක් තියා ගන්න පුළුවන්.
අනික ඕන වෙලාවට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.
හොඳ ආරක්ෂාවකුත් තියෙනවා.

ඔන්න ඔයාලට නොමිලේ Online 5GB ක්,
www.box.com
ඕකට ගිහින් රෙජිස්ටර් උනහම හරි. Account Type ඒක Personal තෝරගන්න.
තවත් වෑදගත් දෙයක් email එකෙන් යවන්න බරි ලොකු file මේ site එකෙන් online  යවන්නත් පුලුවන් .

එහෙනම් කට්ටිය ගිහින් රෙජිස්ටර් වෙලා බලන්න කොහොමද වැඩේ කියල.

Comment එකක් දාලම යන්න

කැමති Icon එක Pen Drive එකට දාගන්න

                     

Pen Drive එකේ සුපුරුදු Icon එක දැකල එපා වෙලානේ තියෙන්නේ.
කැමති ලස්සන Icon එකක් පෙන් එකේ දාගන්න මම ඔයාලත් කැමති ඇතිනෙ.

එහෙනම් වැඩේ පටන්ගමු

ඉස්සෙල්ලම කැමති Icon එක පෙන් එකට Copy කරලා එක Icon කියල Rename කරගන්න.
දැන් මෙ codes එක Copy කරලා Notepad එකකට Paste කරගන්න.

 [AutoRun]
icon=Icon.ico,0

දැන් ඔක AUTORUN.inf කියල Pen එකේ Save කරන්න.

දැන් ඔය ICON එකයි AUTORUN file එකයි Hide කරන්න.

දැන් pen එක ගලවල ගහල බලන්න.
කොහොමද වැඩේ. එල නේද?

Comment එකක් දාලම යන්න

Popular Posts

අපිත් එක්ක එකතු වෙන්න

 
back to top