}); }); /* ]]> */

Social Icons

Monday, March 18, 2013

Social Sharing Button එකක් බ්ලොග් එකට දමුද?







මහ ලොකු වෑඩක් නෑ පියවර ටික හරියට කරන්න 

1 ඔයගෙ blogger account එකට යන්න

2 ඉලගට Template.

3  දෑන් Edit HTML

4  දෑන් press {Ctrl+F}  හොය ගන්න </head>

5  මේ code එක </head> ඔකට කලින් Paste කර ගන්න {               </head> }.


<script type="text/javascript">var switchTo5x=false;</script>
<script type="text/javascript" src="http://w.sharethis.com/button/buttons.js"></script>
<script type="text/javascript">stLight.options({publisher: "9ba5cdf6-dd56-44f0-bc81-56cfef2b80d8"}); </script>


6  දෑන් හරි අපිට ඔන ටික ද ගමු




7  අයෙත්{Ctrl+F} ගහන තෑන මේ code එක  Paste කර ගන්න  <data:post.body/>

8  මේ code එක<data:post.body/> කලින් ඔයලට ඔන කරන Button ටික ව්තරක් past කර ගන්න          <data:post.body/> }
    <span class='st_fblike_hcount' displayText='Facebook Like'/>
<span class='st_facebook_hcount' displayText='Facebook'></span>
 <span class='st_plusone_hcount' displayText='Google +1'></span>
<span class='st_twitter_hcount' displayText='Tweet'></span>
<span class='st_sharethis_hcount' displayText='ShareThis'></span>


9 දෑන් හරි  template එක saveකරන්න



Comment එකක් දාලම යන්න

Popular Posts

අපිත් එක්ක එකතු වෙන්න

 
back to top