මෙකත් පොඩි software කැල්ලක් මෙකෙන් පුලුවන් අපිට pc එකට log වෙනකොට Password එක වෙනුවට Pen Drive එක Use කරන්න. Download කරලම බලන්නකෝ.
Password එක සටහන් කරන්න.
දැන් Usb pen Drive එක ගලවා pc එක Lock කර නැවත Pen Drive එක සම්බන්ධ කර බලන්න.
අපේ පිටුවට LIKE කරලම යන්න