}); }); /* ]]> */

Social Icons

Saturday, March 23, 2013

Blue-ray Disk සහ Dvd වෙනස

                                                 

ඔයලට මතක අති මම LCD සහ LED Monitor අතර වෙනස. කලින් post එකක් දැන්ම. එක බැලුවෙ නැත්තම් මෙතනින් බලන්න  LCD vs LED  අද අපි  Blue-ray Disk සහ Dvd වෙනස ගැන කතා කරමු

                          

මේකෙදි වෙන්නේ කලින් දත්ත කියවන්න වගේම ලියන්නත් භාවිතා කරපු Red-ray වෙනුවට Blue-ray එකක් භාවිතා කරන එකයි. මේකෙදි වැඩි දත්ත ප්‍රමාණයක් කුඩා ඉඩක් තුල ගබඩා කළහැකි නිසා ගොඩක් අය මේවා භාවිතා කරන්නත් යොමු වෙලා.
Blue –ray Disk
DVD
         ප්‍රමාණය
සමානයි
ගබඩා කළහැකි දත්ත  ප්‍රමාණය
25GB, 50GB
4.7GB , 8.5GB
          විභේදනය (Resolution)
1,920x1,080 (1080p)
Full HD
720x480 (480p)
        Ray size
405nm
650nm
         Video capacity
සාමාන්‍ය: පැය 23,
HD: පැය 6-9 
සාමාන්‍ය: පැය 3 – 4
        Player price
රු:13500 – 28000
4000-5000
        තැටියක වටිනාකම
රු: 250 -1500
රු: 30 – 50
         දැනට ඇති Films ප්‍රමාණය
1000
90,000<
        දත්ත සටහන් වන තැනට ඉහල සිට දුර
0.1mm
0.6mm
මෙහිදී කිරණයක ප්‍රමාණය 405nm සිට 650nm දක්වා අඩු වූ නිසාත් මෙහි ගබඩා කිරීමට හැකි දත්ත ප්‍රමාණය වැඩි වී ඇත.
මේකේ තියන ප්‍රධානම අවාසිය තමයි blue-ray CD විශාල ප්‍රමාණයක් වෙලදපොලේ නොමැතිවීම වගේම film එකක් load වීමට සහ write කිරීමට වැඩි කාලයක් ගත වීම.
කොහොම වුනත් VCD වලට වුනා වගේ ලගදීම අපිට DVD වලටත් ටටා කියන්න වේවි...! 

( උපුටා ගන්නා ලද්දකි. සුලු වෙනස්කම් කර පළකර ඇත)  Comment එකක් දාලම යන්න.


Comment එකක් දාලම යන්න

Popular Posts

අපිත් එක්ක එකතු වෙන්න

 
back to top