}); }); /* ]]> */

Social Icons

Saturday, March 23, 2013

software එකක් නැතුව Folders Lock කරගන්න.


 එහෙනම් වෑඩෙ පටන් ගමු.
දැන් ඔයා Notepad එක open කරගන්න. ඔය code එක Notepadඒකෙ paste කරගන්නකො..

if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==555goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End

 දැන් ඔය file එක save කරගන්න. save කරනකොට file name එකLock.bat කියල දෙන්න,
 save as type එක all files දෙන්න. ඒ විදිහට දීල කැමති තැනක save කරගන්න.

  දැන් ඒ save කරගත්ත Lock.bat file එක open කරන්න.

  දැන් Locker කියලා  folder එකක් open වේයි.
  දැන් ඒ folder එකට ඔයාට hide කරන්න ඕනෙ files ටික copy කරගන්න.
  දැන්Lock.bat file එක නැවත open කරගන්න. 





  


දැන් ඔයාගෙන් මේ folder එක lock කරන්නද කියල අහයි  එතන y කියල type කරල enter කරන්න.
දැන් බලමු folder එක unlock කරගන්නේ කොහොමද කියල. 
නැවතත් Lock.bat file එක open කරගන්න. එතකොට ඔයාගෙන් password එක අහයි ඉහත code එකෙ 555 ලෙස ලබා දුන් password එක එතන type කරන්න. 
සෑ. යු.(code එක වෙනස් කර කැමති password එකක් ලබා දිය හැක.)


website එකක් block සහ unblock කරන්නෙ කොහමද?

Comment එකක් දාලම යන්න

Popular Posts

අපිත් එක්ක එකතු වෙන්න

 
back to top